යුපුන්ට උපහාර

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී විය 

මීට අමතරව යුපුන් අබේකෝන්ගේ ඉතාලි ජාතික පුහුණුකරුද එම අවස්ථාවට සහභාගී වී සිටියේය.

Leave a Reply

Your email address will not be published.