කාසියේ වාසිය අයර්ලන්තයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ වටයේ බී කාණ්ඩයේ තවත් තරගයක් මේ වනවිට ආරම්භ වී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ හෝබාර්ට් හිදීය. කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. තරගයට එක්වන කණ්ඩායම් පහතින්. සිම්බාබ්වේ කණ්ඩායම Regis Chakabva CraigContinue Reading











