ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය. මෙසේ පොරොන්දු වුනේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය. මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන්Continue Reading

නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන ලෝක කුසලාන 20/20 තරගාවලියේ අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (20) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු පහරදීමට ය. මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ට බිනුරContinue Reading

ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.  මේ වන විට පළමු වටයේ  “A” කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකාContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ. මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකය. ආබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇත.Continue Reading

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද (19) පැවැත්වෙයි. ඒ, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරය. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ති‌බේ. පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායමට එරෙහි ඊයේ (18) පැවතිContinue Reading

ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථමයෙන් පන්දුව රැකීමට තීරණය කළේය. අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්.Continue Reading

නැමීබියා කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් ලබාගැනීමට නෙදර්ලත්න කණ්ඩායම සමත්විය. ඒ අනුව සෘජුවම නැමීබියා කණ්ඩායමට සුපිරි 12 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අහිමිවිය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121ක් රැස්කරගැනීමට සමත්විය. Jan Frylinck නැමීබියාව වෙනුවෙන් ලකුණු 43ක් රැස්කර ගත්තේය. Bas de LeedeContinue Reading

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ගීලොන්ග් ක්‍රීඩාංගණයේ ආරම්භ වී තිබේ. ඒ නැමීබියාව සහ නෙදර්ලන්තය අතරය. එහිදී කාසියේ වාසිය දිනූ නැමීබියා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කළහොත් 2022, 20/20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට හෙවත් සුපර් 12 කණ්ඩායම් අතරට එක්වීමට අවස්ථාවContinue Reading

එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණීමට නියමිතය. ලෝක කුසලාන සුපර් ලීග් 2023 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 25 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි. ඉතිරි තරග දෙක නොවැම්බර් 27 සහ 30 යන දින වලදී එම පිටියේදීම පැවැත්වෙයි.Continue Reading