20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 07ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 157ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16.3 කදී එම ඉලක්කය පසුකර ගියේය. ඕස්ට්‍රේලියානු ඉනිමContinue Reading

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කාණ්ඩායමට ලබාදී තිබුණි.  ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානContinue Reading

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. ඒ අයර්ලන්තය කඩුලු 9කින් පරාජයට පත්කරමිනි. හෝබාර්ට් හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී එක්Continue Reading

ශ්‍රී ලංකා අයර්ලන්ත 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය අද (23) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය.  තරගය හෝබාර්ට් හි පැවැත්වෙයි.Continue Reading

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තවත් තරගයක් අද (22) පැවැත්වෙයි. ඒ, ඇෆ්ගනිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයයි. පර්ත් හිදී පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානයට ලබාදීමටය.Continue Reading

ශ්‍රී ලංකාව හෙට අයර්ලන්තයට එරෙහිව තරග බිමේ විස්සයි20 ලෝක ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 56ක ත්‍යාග මුදලක් පිරිනැමෙන අයිසීසී ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 සටන අද (22) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධාන කරන මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 8Continue Reading

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12ට තේරී පත්වූ කණ්ඩායම් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව Group 1 යටතේ, ඇෆ්ගනිස්තානයඔස්ට්‍රේලියාවඑංගලන්තයඅයර්ලන්තයනවසීලන්තයශ්‍රී ලංකාව Group 2 යටතේ, බංග්ලාදේශයඉන්දියාවනෙදර්ලන්තයපාකිස්තානයදකුණු අප්‍රිකාවසිම්බාබ්වේContinue Reading

රටම කතාවෙන මව්බිමේ ක්‍රිකට් වසන්තය LPL තරගාවලියේ නව ලාංඡනය එළිදැක්වීම අද සිදුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල ලාංඡනය නිර්මාණය කිරීම සඳහා තරගයක් පැවැත්විය. ඉන් ජයග්‍රහණය හිමිකරගත් ධෛර්යය සංඛේතවත් කරන ‘සිංහ’ සංකේතය වටා නිර්මාණය වී ඇති ලාංඡනයක් LPL නිල ලාංඡනය ලෙස තෝරාගෙන ඇත. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ මියුලික වීරමන්ත්‍රීContinue Reading

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමත් සමඟ එම වටයේ තරග පැවැත්වෙන දින පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයේදී තරගාවලියට පිවිසෙන්නේ පළමු ඛාණ්ඩය යටතේය. ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගීContinue Reading

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවය. මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු ලැබිණි. මීට පෙරContinue Reading