කාසියේ වාසිය අයර්ලන්තයට

ශ්‍රී ලංකා අයර්ලන්ත 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය අද (23) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය. 

තරගය හෝබාර්ට් හි පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.