ඉන්දියාවට ලකුණු 05ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගයේ දී ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 05ක ජයක් ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තේය.වර්ෂාවෙන් තරගයට ඇතිවූ බාධා නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ බංග්ලාදේශ කණ්ඩායමටContinue Reading











