ධනුෂ්කත් T 20 ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ.

මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකය.

ආබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published.