ශ්‍රී ලංකා කණ්ඩායම ගැන මිකී ආතර් ගෙන් අනාවැකියක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරඟයට පිවිසෙන කණ්ඩායම් දෙක ගැන අනාවැකියක් පළකර තිබේ.

ඔහු පවසන්නේ තරගාවලිය ඉතා තියුණු විය හැකි බවය.

මිකී ආතර් ගේ අනාවැකිය අනූව අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යි.

Leave a Reply

Your email address will not be published.