ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටව යයි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.