ලංකා බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ තහනම් කරමින් නියෝගයක්

ලංකා බැංකු සේවකයින් විසින් බැංකු මූලස්ථානය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සියල්ල තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(24) නියෝගයක් නිකුත් කළේය. 

ඒ කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සළකා බලමින්ය. 

මෙවැනි උද්ඝෝෂණයක් සිදුකළ හොත් මහජන පීඩාවක් සිදුවන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණි.

Leave a Reply

Your email address will not be published.