සේනාධි ගුරුගේ පොලිස් අත්අඩංගුවට

ගාලුමුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලුමුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.