පාකිස්තානය ලකුණු 231යි

ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී පාකිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ Agha Salman ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *