යුපුන්ගේ සිහිනය බොඳ වේ

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරඟයේ මීටර් සීය ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අද උදෑසන සහභාගිවූ ශ්‍රී ලංකාවේ යුපුන් අභයකෝන් තත්පර 10 .19කින් සිය තරගය අවසන් කර පස්වැනි ස්ථානය හිමි කර ගත්තේය ඒ අනුව ඔහුට අවසන් වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය.

Leave a Reply

Your email address will not be published.