ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා

ජනාධිපති ධුරය සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමට සහය නොදෙන බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඔහු පවසන්නේ ජනාධිපති ධුරය සඳහා ලබන 20 වනදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කළේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේදී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණක් ගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published.