ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි ද ?

පවතින දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

කණ්ඩායම් 6 කින් සමන්විත තරගාවලිය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ආසියානු කුසලානය පැවැත්වෙන රට වෙනස් කිරීම පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිල නිවේදනය ළඟදීම බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published.