විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවැත්වෙන පාකිස්තාන – නෙදර්ලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පාකිස්තානයට ලකුණු 148ක ඉලක්කයක් හිමිවිය. SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දු යැවීමටContinue Reading

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. එමෙන්ම පහත කරුණු කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ඔවුන් මහජනතාවට දැනුම්දී සිටී. ඒ අනුව ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේContinue Reading

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඔස්ට්‍රේලියානු සංචිතයෙන් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන පැට් කමින්ස් හා ස්ටීවන් ස්මිත් ඉවත්කර තිබේ. කමින්ස්ගේ පිටේ ආබාධ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කමින්ස් වෙනුවට ඔස්ට්‍රේලියානු අවසන් 15 දෙනා අතරට බෙන් ද්වාර්ෂුයිස් ආදේශ කර ඇත.  එමෙන්ම නිමාවූ බිග් බෑෂ් ලීග්Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අවසන් සහ තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.  එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 357ක් රැස්කළේය. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරතවූ නායක හැරී බෲක්Continue Reading

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගත් අතර දෙවන තරගය එංගලන්තContinue Reading

වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ.  ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.  ටාවි සමරවීර ජනවාරි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා  බහරේන්හිContinue Reading

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (21) තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බංග්ලාදේශය වෙනුවට වෙනත් රටක් ආදේශ කරන බව බංග්ලාදේශ රජයට හා එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවContinue Reading

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද (19) ආරම්භවීමට නියමිතව තිබේ. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය විමත් දිනසර හට හිමිව ඇති අතර අයර්ලන්ත පිළ මෙහෙයවනු ලබන්නේ, ඔලිවර් රිලේ විසිනි. ඒ කාණ්ඩය යටතේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ජපානයට එරෙහිව පැවැති තරගය ලකුණු 203කින් ජයගැනීමටContinue Reading

ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වේ. තරගය ඉන්දියාවේ විෂාකාපට්නම් හිදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත බව සඳහන් වෙයි. දෙරට අතර පසුගිය (21) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ජයContinue Reading

අපරාජිත ඉන්දීය කණ්ඩායම ලකුණු 191ක දැවැන්ත පරාජයකට ලක්කර වයස 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට පාකිස්තාත කණ්ඩායම සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (21) ඩුබායිහිදී පැවැත්විණි. අපරාජිත කණ්ඩායමක් ලෙස පැමිණි පාකිස්තානයද මෙලෙස ආසියානු යොවුන් තරගාවලි ඉතිහාසයේ ශූරයන් ලෙස කිරුළු පැළදූ දෙවනContinue Reading