2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු  සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වික්‍රමසිංහ මහතාContinue Reading

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම අතර තරගය අද (17) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ඩුබාහීදි පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිත බව සඳහන් ය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණූ 4 බැගින් ලබා ගෙන ඇත. මේ අතර මෙම තරගාවලියේContinue Reading

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිම ටෙස්ට් සටන වන ‘අළු බඳුන’ තරගාවලියේ වසර 130ක් පැරණි වාර්තාවක් අලුත්කිරීමට තිබු අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ට අද (22) අහිමි විය. මෙවර අළු බඳුන තරගවාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වෙන තරගයේ දී මෙම සුවිශේෂී වාර්තාව ඔහුට අහිමි වී ගියේය. එංගලන්තයෙන් හිමි වූ ලකුණු 205ක ඉලක්කය හඹායමින් සිටිනContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ. තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණි.Continue Reading

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟ ඊයේ (12) රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කරContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ. රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබේ. දෙරටContinue Reading

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම අවස්ථා කිහිපයකදීම සිය කණ්ඩායම දින වූ නායකයෙකු ද වූ ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව වාර්තා වේ. ඒ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ඔහුව ජාතික තේරීම සඳහා තෝරා නොගැනීමට තීරණය කර ඇති අතර, ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව ද 2025Continue Reading

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. නොවැම්බර් 7 – 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය… 1.) ලහිරු මදුශංක (නායක)2.) ධනංජය ලක්ෂාන්3.) තනුක දාබරේ4.) නිමේෂ් විමුක්ති5.) ලහිරු සමරකෝන්6.) තරිඳු රත්නායක7.) සචිත ජයතිලක8.) මොවින් සුබසිංහContinue Reading

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15) සමත් විය. මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගත්තේය. ලාහෝර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 378/10ක් රැස්කළ අතර, ඊටContinue Reading

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) පැවැත්වේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන් මෙම තරගයේ දී ඉන්දු – පාකිස්තාන නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටියේය.Continue Reading