ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (02) පැවැති පිරිමි දුර පැනීම (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් විය. අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දී ඇති ක්‍රීඩකයෙකු වන නුවන්, අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවතිContinue Reading

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග මෙරට දී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ. මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිටContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ. අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. මෙවර ආසියානු කුසලානContinue Reading

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරග අද (13) බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව පැවැත්වෙයි. B කණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය අබුඩාබිහිදී මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් හසලංක විසින් දරනු ලබන අතර  බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ලින්ටන් දාස් විසින්ය. ශ්‍රී ලංකාContinue Reading

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය. මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදීContinue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙයි. හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කළේය.  ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කළේය. Continue Reading

ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ සිම්බාබ්වේ සංචිතය නම් කර තිබේ. සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16  දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර ඇත. අබ්‍රයන් බෙනට්, රයන් බර්ල්, බ්‍රැඩ් එවන්ස්, ට්‍රෙවර් ග්වාන්ඩු, ක්ලයිව් මැඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, තඩිවානාෂේ මරුමානි, වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුන්යොංගා, ටෂිංගා මුසෙකිවා, බ්ලෙසින් මුසරබානි, බ්‍රෙන්ඩන් මයර්ස්, විලියම්ස් සංචිතයටContinue Reading

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ. එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස විස්සයි20 තරගවලින් සමුගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.Continue Reading

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාණ්ඩායමට හිමි වේ.Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලුContinue Reading