ආසියානු කුසලානයට යන පාකිස්තානු සංචිතය නම් කෙරේ
එළැඹෙන ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පාකිස්තානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (17) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළේය. සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක සංචිතයක් මේ සඳහා නම් කර තිබේ. කෙසේ නමුත් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන්Continue Reading











