මුම්බායි අවසන් සටන පෙනෙන මානයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමටContinue Reading











