අමෙරිකානු ජනාධිපතිවරයා අද ඊශ්‍රායලයට පැමිණි අතර, එහි දී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්ය. එසේම ජෝ බයිඩන්, ඊශ්‍රායල නායකයා සමඟ යුද සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ. ජනාධිපති ජෝ බයිඩන්, ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව දContinue Reading

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. ඊශ්‍රායල ගාසා යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙයයි.Continue Reading

ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාව සහ පකිස්ථානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) මහතා එකඟතාවයකට එළඹ තිබෙි. “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අගමැතිContinue Reading

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එමගින් දැනුම්දී ඇත්තේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසටය. ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයContinue Reading

බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු බවය. මේ අතර පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කර තිබුණි. එම ඝාතනයට පළිගැනීමක්Continue Reading

වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ, එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ කරන මහා වඳවීයාමකට පෘථිවිය මුහුණදෙන බවය. අදාළ කාලය තුළ පෘථිවියේ සිටින ඕනෑම ජීවී ස්වරූපයකට සෙල්සියස් අංශක 40ත් 70ත් අතරContinue Reading

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනි සිටින අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ක්විටෝහි පැවති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වContinue Reading

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ. ෆෝබ්ස් ලැයිස්තුව අනුව මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරයි. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වනContinue Reading

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.Continue Reading

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණිContinue Reading