මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.Continue Reading

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ඩිස්නිලන්ඩ් නිලධාරීන් කණ්ඩායමක් සමඟ ලබන මාසයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොටදී විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේදී ඩිස්නිලන්තයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී ඇත. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීContinue Reading

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් තිරගත වන දකුණු ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ගේ නවතම සිනමා පටය වන පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ආදායම ඊයේ (7) දින වන විට ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ගියේය. තිරගත කොට හත්වැනි දිනය වූ ඊයේ (07) වන විට ලොව පුරා ලැබූ ආදායම ඉ. රු. කෝටි 325කි. පොන්නියින්Continue Reading

පැවැති කොවිඩ් -19 වසංගතය සමඟ ඇති වූ  බිය පහව ගොස් ඇති බැවින් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් එරට වැදගත් හින්දු උත්සවයක් වන දුසේරා උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස සමරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි ඉන්දීයාව මුහුණ දී තිබූ දරුණු කොව්ඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ දීම දුසේරා උත්සවය අවලංගු කීරිම සිදු විය.Continue Reading

ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස පින්නවල සත්වොද්‍යානය  නම් කිරීමට වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර කඩිනමින් වැඩපිළිවෙළක් සකසන්නැයි අද(25) එහි කළ සංචාරයේදී ඇමැතිවරයා සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාට උපදෙස් ලබා දුන්නේය. එහි සංචාරයකContinue Reading

රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටසත් ලබන මස 04 දින සිට මහජනතාවට විවෘත කිරීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන මෙහි දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ සෆාරි උද්‍යානයට නියමිත භූමි ප්‍රමාණයයෙන් කොටසක් පමණි. එහි අක්කර 34කින් සමන්විත වන දෙවන කොටස මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙසContinue Reading

චුලක්ෂි රණතුංග කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තු ශිල්පිනියක්. ඒ වගේම කාලෙන් කාලයට බුකියේ කතාබහට ලක් වෙන චරිතයක් විදිහටත් ඇයව අඳුන්වා දෙන්න පුළුවනි. පසුගිය දවසක චුලක්ෂි කරපු අපූරූ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.Continue Reading

ලාංකේය සිනමා ඉතිහාසයේ මතු නොව ලෝක සිනමා ඉතිහාසයෙහිද ඇතැම්විට ගිනස් වාර්තාවක් විය හැකි සිදුවීමක් අද කොළඹ Scope සිනමා ශාලාවේදී දකින්නට ලැබිණ.එනම් සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ “The Game” චිත්‍රපටයෙහි විශේෂ ආරාධිත දර්ශනය නැරැඹීම සඳහා , එහි ප්‍රධාන චරිතය රඟපෑ , වත්මනෙහි බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක ජනප්‍රිය රංගවේදීයාට අවස්ථාව ලැබීමය. 1982Continue Reading

පෘථීවියට සමාන නව ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඒ ජපානයේ සුබරු දුරේක්ෂයක් මගින් සිදුකල නිරීක්ෂණයකින් අනතුරුවයි මෙය නම් කර ඇත්තේ රෝස් 508බී ලෙසයි මෙම නව ග්‍රහලෝකය පෘථීවියේ සිට ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටා ඇති අතර එය වසරක් සම්පූර්ණ කිරීමට ගත වන්නේ දින 10.8ක් පමණContinue Reading

වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. ඒ අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා  නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.  44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල මෙම මාසයේ පැවැත්වෙන අතර, මාරියාContinue Reading