විශ්ව රූ රැජින අමෙරිකාවෙන්

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි.

එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය.

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි

Leave a Reply

Your email address will not be published.