ෆේස්බුක් 20 වන උපන්දිනය අදයි

ලෝකයම ආදරයෙන් වැළඳගත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට අදට වසර 20ක් සපිරෙයි.

2004 වර්ෂයේ පෙබරවාරි මස 04 වනදා ලෝකෙම කෙටිකාලයකින් වෙලාගත් මුහුණුපොතේ ආරම්භය සිදුවිය.

මිනිසාගේ සුබසිද්ධිය සඳහා යන පරමාර්ථයෙන් තමන් විසින් නිර්මාණය කළ ෆේස්බුක් ලෝකයේම මේ තරම් ප්‍රචලිත වනු ඇති බවට සකර්බර්ග් නොසිතන්න ඇති.

Leave a Reply

Your email address will not be published.