ලෝක බලවතා ඊශ්‍රායලයට 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.

ඊශ්‍රායල ගාසා යුද ගැටුම් ආරම්භවීමෙන් පසුව අමෙරිකානු ජනපතිවරයා එහි පැමිණි පළමු අවස්ථාව මෙයයි.

Leave a Reply

Your email address will not be published.