බෙල්ජියමේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්

බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු බවය.

මේ අතර පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කර තිබුණි.

එම ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී කර ඇති බවට තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

යතුරුපැදියකින් පැමිණෙන අයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.