වරකාපොළ තුඹලියැද්ද ප්රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටී තිබේ.
එම නිවස තුළ ඒ අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති බව පොලීසිය පැවසීය.
ඉන් එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර අනෙක් තිදෙනා සොයා මෙහෙයුම් ක්රියාත්මකය.

© 2026 Srilankantribune . All Rights Reserved