පසුගිය කොඩිඩ් සමයේ දී සහ ආර්ථිකමය වශයෙන් අසීරු අවස්ථාවන්හි දී මෙරටට සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉන්දියාවට සිය කෘතඥතාව පළ කර තිබේ.
දිපවාලී සැමරුමක් අමතමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කර ඇත.

© 2026 Srilankantribune . All Rights Reserved