රියදුරුගේ හෘදයාබාධයෙන් සිදුවු බස් අනතුර

අද (13) උදැසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා මින්නේරිය බස්නැවතුම් පොළෙන් පිටත් වු බස්රථයක් නොසිතූ ලෙස අනතුරකට ලක්ව තිබුණි.

ඒ බස්රථයේ රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published.