කොමිසම් 02කට නව සභාපතිවරු පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සාමාජිකයින් පත්කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්. එම්. ඒ. එල් රත්නායක මහතාද මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා ද පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published.