යෝජිත ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉදිරියේ දී සෑම පුරවැසියෙකුටම නියමිත අංකයක් හඳුන්වාදෙන බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ සෑම පුරවැසියෙකුම අදාළ අංකය මගින් හඳුනාගැනීමේ ක්රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බවය.

© 2026 Srilankantribune . All Rights Reserved