ආනයනය ගැන රජයෙන් අලුත් තීරණයක්

වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.