ජනපති සහ දමිළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

අද (21) පස්වරු 03.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරයාත් සමඟ සාකච්ඡා පැවැත්වුව ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.