Facebook Twitter WhatsApp Telegram හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ටිකිරි මැණිකේ ශීඝ්රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. ඒ අනුව උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. Facebook Twitter WhatsApp Telegram 2023-12-21