මූලික අයිතිවාසිකම් කඩ නොවෙන ආකාරයට වැටලීම් සහ අනෙකුත් කටයුතු මෙහෙයවීම සඳහා පොලිසියට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක මාධ්‍ය ටිරාන් අලස් මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

© 2026 Srilankantribune . All Rights Reserved