එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද (06) පෙරවරු 9.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.
මෙම සංවත්සර සැමරුම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

© 2026 Srilankantribune . All Rights Reserved