Facebook Twitter WhatsApp Telegram හිටපු අමාත්‍යවරයෙකු වූ ඩබ්ලිව්.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.ඒ මහතා ඊයේ සිය නිවසේ නාන කාමරය තුළ මියගොස් සිරුර එහි වැටී සිටියදී හමුවී තිබේ.මිය යන විට ඒ මහතා 76 වැනි වියේ පසු විය. Facebook Twitter WhatsApp Telegram 2024-10-11