හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබේ.
අද පෙරවරු 09.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්ය.