හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත මහනුවර පොලිස් මත්ද්‍රවයනාශක කාර්යාංශයේ නිලධාරීන් අද (14) දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේදී  සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී කේරළ ගංජා 2.5KG සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

 අත්තඩංගුවට ගත් පුද්ගලයා වයස අවු: 32 ක දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මේ පිළිබද වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය මගින් සිදු කිරිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.