සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි

මහ­ජ­න­තා­වට සහන සැල­සීමේ අර­මු­ණින් ලංකා සතොස ආය­ත­නය මඟින් ලබා­දෙනු ලබන අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ 10ක විශේෂ මිල අඩු කිරී­මක් සිදු­ කර තිබේ.ඒ අනුව

රට­කජු රු.100කින්,

දුඹුරු සීනි රු.40කින්,

අර්තා­පල්(ආන­ය­නික) රු.30කින්,

රතු කව්පි රු.30කින්,

හාල් මැස්සන් රු.20කින්,

වියල් මිරිස් රු.15කින්,

බාස්මතී සහල්(ප්‍රිමි­යර්) රු.10කින්,

ලොකු ලූණු(ආන­ය­නික) රු.10කින්,

පරිප්පු රු.2කින්,

සුදු සීනි රු.2කින් 

මිල ගණන් අඩු­කර තිබේ. මෙම භාණ්ඩ ඊයේ(22) දින සිට දිව­යින පුරා ඇති සිය­ලුම ලංකා සතොස අලෙ­වි­සල් මගින් පාරි­භෝ­ගි­ක­යන්ට මිලදී ගත හැකිය. වෙළඳ වානිජ හා ආහාර සුර­ක්ෂි­තතා අමා­ත්‍යාං­ශයේ උප­දෙස් පරිදි මෙම භාණ්ඩ­වල මිල පහළ දැමීමේ තීර­ණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.