ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති පත්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත.

එම නිලවරයණය ඊයේ (19) කොළඹ දී සිදුවිය.

Leave a Reply

Your email address will not be published.