කොළඹ නගරයේ මෙන්ම ඉන්දියාවේ සහ පකිස්ථානයේත් අමෙරිකානු ක්‍ෂ් කාර්යාල හෝ කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය කියයි.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනයට සම්බන්ධ රහසිගත ලිපිගොනු රැසක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කළ අතර එය සිදුකරනුයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය අනුවය.
රුසියානු ඍඔ රූපාවාහිනිය මෙම ලිපිගොනුවල තොරතුරු උපුටා දක්වමින් ඞ පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව විසින් ලෝකයේ ඇතැම් රටවල රහසිගත ක්‍ෂ් කඳවුරු පවත්වාගෙන ඇති බවය.
2025-03-20