හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී මේ වනවිට ආරම්භ කර තිබේ.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත්වෙයි. 

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙයි.

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයේ සජීවි දර්ශන ඉහළින් නරඹන්න

Leave a Reply

Your email address will not be published.