ත්‍රිවිල් – බස් අනතුරින් පාසල් සිසුවෙක් ඇතුළු පිරිසකට බරපතළයි

හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය නගරය ආසන්නයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published.