Facebook Twitter WhatsApp Telegram සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි. Facebook Twitter WhatsApp Telegram 2025-05-03