වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.
එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

© 2026 Srilankantribune . All Rights Reserved