පුටුවෙන් දීපා කොළඹට ?

කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හිමි එකම මන්ත්‍රි අසුන සඳහා දීපා එදිරිසිංහ මහත්මියගේ නම යෝජනාවී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ බටහිර කොළඹ සංවිධායිකාව ලෙස දීපා එදිරිසිංහ මහත්මිය කටයුතු කරනු ලබයි.

කෙසේවෙතත් ඇයව එම මන්ත්‍රී ධුරයට නම් කිරීමට පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ විරෝධයද එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් වන ලිපියක් පක්ෂයේ සාමාජිකයින් විසින් නිදහස් පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතද භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published.