මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු හලාවත, තොඩුවාව ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැකකෙරෙන රුපියල් මිලියන 18ක මුදලක්ද සිය භාරයට ගෙන තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved