Facebook Twitter WhatsApp Telegram හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස පිටව ගොස් ඇත. Facebook Twitter WhatsApp Telegram 2025-06-03