Facebook Twitter WhatsApp Telegram මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමසම අද (26) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය. චෝදනා 43ක් යටතේ මෙම අධි චෝදනා ගොනුකර තිබේ. Facebook Twitter WhatsApp Telegram 2025-06-26